වෙලේ සුදාගේ සල්ලි ප්‍රස්සිද්ද නිළියගේ නංගිගේ පොතේ,
වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර මෙරට සිදු කරන ලද මත් කුඩු ජාවාරම් ගැන තොරතුරු රැසක් හෙළිකර ඇත, මෙසේ හෙළි කරන ලද තොරතුරු මත වෙලේ සුදා සමග සම්බන්ධකම් පැවැත්වූ නිළියන් කිහිප දෙනෙක් ගැන රහස් පොලීසිය පසුගියදා පරීක්ෂණ පැවැත් වූහ, එහිදී වෙලේ සුදා ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරිය වන චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ ගිණුමේ තැන්පත් කර ඇතිබව රහස් පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත, අද දින අදාල නඩුව කැදවූ අවස්ථාවේ රහස් පොලීසිය විසින් මේ පිළිබදව අධිකරණයට දන්වා සිටියේය. අදාල නඩුව කැදවූ අවස්ථාවට උදයන්ති කුලතුංගගේ සහෝදරිය වන චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංග මහත්මියද පැමිණ සිටියේය, මෙහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු

